Register New Client

අපගේ වෙබ් පිටුව පරිශීලනය කිරීමට පැමිණි ඔබව සාදරයෙන් පිළිගනිමු.

අපගේ වෙබ් පිටුවට පිවිසීමට පෙර ඔබ පිලිබඳව තොරතුරු බිඳක් දැනගැනීමට කැමැත්තෙමු.

පහත සඳහන් පෝරමය පුරවා ඔබගේ තොරතුරු ඇතුලත් කරන්න.

සුළු මොහොතකින් අප ඔබව සම්බන්ධ කරගනු ඇත.

මුරපදය ඇතුල් කිරීමේදී,

  • සම්පූර්ණ මුරපදය ඉංග්‍රීසි කැපිටල් අකුරු , සිම්පල් අකුරු , විශේෂ ලකුණු සහ ඉලක්කම් සහිතව අංග 8 කින් සමන්විත විය යුතුය.
  • අවම වශයෙන් එක් කැපිටල් අක්ෂරයක්වත් තිබිය යුතුය.
  • අවම වශයෙන් එක් සිම්පල් අක්ෂරයක්වත් තිබිය යුතුය.
  • අවම වශයෙන් එක් විශේෂ අක්ෂරයක්වත් තිබිය යුතුය. (උදා : @,#,*)
  • අවම වශයෙන් එක් ඉලක්කමක්වත් තිබිය යුතුය.
ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය නිවැරැදිව ඇතුලත් කරන්න.
ඔබගේ ලිපිනය නිවසේ අංකය,වීදිය හෝ පාර,ගම,තැපැල් කාර්යාලය යන තොරතුරු සහිතව නිවැරැදිව ඇතුල් කරන්න.
අංක 10 කින් යුතු ඔබගේ නිවැරැදි දුරකථන අංකය ඇතුල් කරන්න.
ඔබ භාවිතා කරන නිවැරැදි ඊමේල් ලිපිනය භාවිතා කරන්න.මන්ද යත් අපගේ සේවාවන් මේ හා සම්බන්ධව ක්‍රියාත්මක වනු ඇත.
අක්ෂර 8 කින් යුතුව ,අවම වශයෙන් එක් ඉංග්‍රීසි කැපිටල් අකුරක්වත්,එක් ඉංග්‍රීසි සිම්පල්අකුරක්වත්,එක් විශේෂ අක්ෂරයක්වත් (උදා : @,#,*) මුරපදය සඳහා භාවිතා කල යුතුය.